1.01.2014

Happy New Year 2014


    හුග කාලෙකින් ඔන්න පොඩි තෑග්ගක් අරගෙනම ආවා .මේක මගෙන් අලුත් අව්රුද්දට පුංචි තෑග්ගක්  .ඔයාලට අවශ්‍ය ඕනෙම Software එකක් ලියාපදිංචි කිරීමේ ගැටළු  පිළිබදව  මෙතනින් අහන්න පුළුවන් . කෙලින්ම කිවොත් ඉතින් serial number ,crack , activator ඕනේ එකක් ඉල්ලන්න . දැනට මෙතන තියෙනවා හුගක් අවශ්‍යයි කියලා හිතෙන Software කිහිපයක් .
මෙතනින් යන්න ......

11.02.2012

How to Enable Aero Glass in Windows 8

ඔයාල කැමතිම Glass Style එක Windows 8 වල නැනේ.ටිකක් දුකයි තමා එත් ඕක ඕනෙත් නෑ නේද?? ඕනේ අය පල්ලෙහා video එක බලලා එකේ තියෙන විදිහට Aero theme එක දාගන්න .







තව දෙයක් කියන්න ඕනේ මේක මෙහෙම දැම්මට windows 7 වල තරම් හොදට නෑ බලන්නකෝ දාලම මොකද්ද කියල

10.29.2012

Windows 8



 



ALL IN ONE DOWNLOAD 



HTML Comment Box is loading comments...
*/ -->




මෙන්න කට්ටියට වැදගත්ම දේ chat එක (FACE BOOK ඇතුළුව )



(ආරක්ෂක හේතුන් මත යම් ස්ථාන කළු කර ඇත :D)



APPS STORE


Windows 8 එක එක සංස්කරණ වල වෙනස්කම් මෙන්න මෙතනින් බලාගන්න

Comparison of Windows 8 editions[2][11]
FeaturesWindows RTWindows 8Windows 8 ProWindows 8 Enterprise
Availability[12]Pre-installed on devices[6]Most channelsMost channelsVolume License customers
ArchitectureARM (32-bit)IA-32 (32-bit) or x86-64 (64-bit)IA-32 (32-bit) or x86-64 (64-bit)IA-32 (32-bit) or x86-64 (64-bit)
Trusted bootYesYesYesYes
Picture passwordYesYesYesYes
Start screen, Semantic Zoom, Live TilesYesYesYesYes
Touch and Thumb keyboardYesYesYesYes
Language packsYesYesYesYes
Updated File ExplorerYesYesYesYes
Standard apps[a]YesYesYesYes
File HistoryYesYesYesYes
Refresh and reset of OSYesYesYesYes
Play ToYesYesYesYes
Connected standbyYesYesYesYes
Windows UpdateYesYesYesYes
Windows DefenderYesYesYesYes
Better multi-monitor supportYesYesYesYes
New Windows Task ManagerYesYesYesYes
ISO image and VHD mountingYesYesYesYes
Mobile broadband featuresYesYesYesYes
Microsoft account integrationYesYesYesYes
Internet Explorer 10YesYesYesYes
SmartScreenYesYesYesYes
Windows StoreYesYesYesYes
Xbox Live app (including Xbox Live Arcade)[13][14]YesYesYesYes
Exchange ActiveSyncYesYesYesYes
SnapYesYesYesYes
Can connect to a VPN?YesYesYesYes
DesktopPartialYesYesYes
Supported third-party apps[2][15]Windows Store apps onlyWindows Store and desktopWindows Store and desktopWindows Store and desktop
Remote DesktopClient onlyClient onlyClient and hostClient and host
Storage SpacesNoYesYesYes
Windows Media PlayerNoYesYesYes
Encryption featuresDevice encryption[b]UnavailableBitLocker and EFSBitLocker and EFS
Sideload Windows Store appsYes[17]No[11]Yes[18]Yes[11]
Boot from VHDNoNoYesYes
Can join a Windows domain?NoNoYesYes
Group PolicyNoNoYesYes
Hyper-V[19]NoNoOn 64-bit versions only with SLAT capable CPU
AppLocker[c]NoNoNoYes
Windows To GoNoNoNoYes
DirectAccessNoNoNoYes
BranchCache[d]NoNoNoYes
Can be virtualized by RemoteFX?NoNoNoYes
Microsoft Office apps bundled with OS[e]YesNoNoNo
Windows Media CenterNoNoVia an add-in[22]No
Windows RTWindows 8Windows 8 ProWindows 8 Enterprise

උපුටා ගැනීම :-http://en.wikipedia.org/wiki/Windows_8_editions

10.05.2012

Unlocking & Flashing using JAF

Nokia හා තව Mobile Phone වර්ග කිහිපයක් Box නැතුව Data Cable එකෙන්  Unlock / Flash කරන්න පුළුවන් Software එකක් තමා JAF කියන්නේ මේකෙන් ලේසියෙන්ම Security Code බලාගන්න, phone එකේ firmware එක update කරන්න,life Time Reset කරන්න වගේ වැඩ කිහිපයක් කරගන්න පුළුවන් Download කරලම බලන්නකෝ




Download JAF

Download PKEY_Emulator_v3


Mediafire Link  -   Download JAF+Pkey v5 

JAF Download කරලා install කරලා pkey Emulater එකෙන් open කරන්න


ම්ම්ම් තව දෙයක් කියන්න ඕනේ මෙන්න මේ වගේ error එකක් ආවොත් PkeEmulator එක Right Click කරලා Properties ගිහින්  යටින් දාල තියෙන විදිහට compatibility mode කියන තැන Run this program in compatibility mode for:
Windows XP තෝරලා දෙන්න.



Opera Mobile 12 සදහා Sinhala අකුරු

හැමෝම දන්නවනේ Opera Mini වල about:config කියල ගහල සිංහල අකුරු පෙන්න හදා ගන්න Opera Mobile 12  වල එහෙම බැනේ මොකද එකේ Bitmap Image විදිහට අකුරු පෙන්න හදාගන්න බැ.ඒකට විසදුම තමයි මේ.
හරිම පොඩි වැඩක් කරන්න තියෙන්නේ මෙන්න මේ Font  එක Download (iskpota.ttf)  කරලා

C:/ System/ Apps/ operaMobile/ fonts2   කියන Folder එකට දාන එක විතරයි.Opera Install කරේ Memory Card එකේ නම් Memory Card එකේ  System/ Apps/ operaMobile/ fonts2 කියන Folder එකට දාන්න.


සමහර විට ඔයාලගේ Phone එකේ File Manager එකේ system කියන System Folder එක Hidden කරලා තියෙන්න පුළුවන් එහෙම උනොත් මේ වගේ software එකක්  පාවිච්චි කරන්න.

Symbian සදහා - Download 

Android සදහා  - Download 



10.02.2012

Windows 8 Start Button


Windows 8 CP /RP වලට  Start Button එකක් නැනේ  මෙන්න ඒකට විසදුම හරිම පොඩි දෙයක් මෙන්න මේක Download කරලා දාලම බලන්නකෝ